Phone: +94 11 2 046200 Email: 1968@rda.gov.lk

අප කවුරුන්ද යන වග

1981 අංක 73 දරන මාර්ග සංවර්ධන අධිකාරිය පනතින් මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස සංස්ථාගත කරන ලද මාර්ග සංවර්ධන අධිකාරිය, 1986 වසරේදී මහාමාර්ග දෙපාර්තමේන්තුවේ අනුප්‍රාප්තිකයා විය. එතැන් පටන්, මා.ස.අ. ජාතික මහාමාර්ග ජාලය නඩත්තු කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා වගකීම දරයි. මහාමාර්ග අංශය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති එක් ආයතනයක් වනුයේ මාර්ග සංවර්ධන අධිකාරියයි.

2023 වර්ෂය අවසානය වන විට ජාතික මහාමාර්ග පද්ධතිය දිගු දුර මාර්ග (A පංතිය) සහ ප්‍රධාන මාර්ග (B පංතිය) කි.මී. 12,255 කින් ද, අධිවේගී මාර්ග කි.මී. 312.59 කින් ද, සහ පාලම් 4,270 කින් ද සමන්විත විය. ජාතික මහාමාර්ග ජාලය නඩත්තු කිරීම හා සංවර්ධනය කිරීම සහ පවතින මාර්ග ජාලය වර්ධනය කිරිම පිණිස නව මහාමාර්ග, පාලම් සහ අධිවේගී මාර්ග සැලසුම් කිරීම, නිර්මාණය කිරීම හා ඉදි කිරීම සඳහා අධිකාරිය වගකිව යුතු වේ.

වැඩි විස්තර සදහා

අපගේ දැක්ම

“Empowering Connectivity, Driving Prosperity Sustainably: A Future-Ready Sri Lanka Connected by World-Class Roads.”

 

 

අපගේ මෙහෙවර

“As the premier national organization of the road sector, to provide an adequate and efficient network of national highways, to ensure mobility and accessibility at an acceptable level of safety and comfort, in a sustainable and climate resilient manner, for the movement of people and goods paving way for the socio- economic development of the nation.”

අපගේ සේවා

නිවසකට ජල සම්බන්ධතාව ලබා දීමේ අරමුණින් මාර්ගයට හානි කිරීම පිණිස අවසර ලබා ගැනීම

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් ඉල්ලීමක් කර එම මණ්ඩලයෙන් ලැබෙන ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීම.තව කියවන්න

ජාතික මහමාර්ගයක් දෙපස ගොඩනැගිලි හෝ පැති බැමි ඉදිකිරීම පිණිස අවසර ලබා ගැනීම

ඕනෑම ජාතික මහමාර්ගයක (අ පංතිය හෝ ආ පංතිය) මධ්‍ය රේඛාවේ සිට පහත දක්වා ඇති දුරකින් ගොඩනැගිල්ල ඉදිකිරීමට අදහස් කරන්නේ නම් අවසර ලබා ගැනීම අවශ්‍ය නොවේ. තව කියවන්න

අධි බරැති හෝ ප්‍රමාණයෙන් විශාල වාහන ලියාපදිංචි කිරීමේදී නිර්දේශ ලබා ගැනීම

වාහනයක් ලියාපදිංචි කිරීමේදී අනුමත ප්‍රමාණ (දිග, පළල හා උස) සහ බර ශ්‍රී ලංකා රජයේ 29.01.2014 දිනැති අංක 1847/32 දරන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත. තව කියවන්න

නවතම පුවත්

Opening of Mirigama - Kurunegala section of Central Expressway

Opening of Mirigama - Kurunegala section of Central Expressway

Expressway was opened to the public on 15th of January 2022....

Opening of the New Kelani Bridge

Opening of the New Kelani Bridge

New Kelani Bridge , “Colombo’s New gateway” was opened to th...

යෝජිත නව කැලණි පාලම ඉදිකිරීම හේතුවෙන් සීමිත ප්‍රවේශය

දැනට මාර්ග සංවර්ධන දැනුම්දීමක් ප්‍රකාශයට පත් කර නොමැත.  ...

නවතම සිදුවීම්

දැන්වීම්