Phone: +94 11 2 046200 Email: 1968@rda.gov.lk

ad

මාර්ගෝපදේශ:
  • කටුනායක අධිවේගී මාර්ගයේ ඉලෙක්ට්‍රොනික පරිශීලක ගාස්තු සඳහා ලියාපදිංචි කිරීම සහ භාවිතා කිරීම සඳහා මාර්ගෝපදේශ [E03]
බාගත කරන්න    
       

අයදුම් කිරීමේ ක්‍රියාවලිය:

 

විකල්ප 1:      
  • ඉලෙක්ට්‍රොනික පරිශීලක ගාස්තු පාරිභෝගික සේවා අයදුම් පත්‍රය
බාගත කරන්න    
  • පාරිභෝගික සේවා ගිවිසුම
බාගත කරන්න    
       
විකල්ප 2:      
  • විකල්පයක් ලෙස ඔබට ඉලෙක්ට්‍රොනික පරිශීලක ගාස්තු සඳහා ලියාපදිංචි විය හැකිය: මාර්ගගත අයදුම්පත
     
ඉන් පසුව ඔබට වාහනයේ E-Tag එක ඇලවීම සඳහා පහසු වේලාවක කැලණිය තොරණ හන්දියේ ඉලෙක්ට්‍රොනික පරිශීලක ගාස්තු පාරිභෝගික සේවා මධ්‍යස්ථාන වෙත හෝ ජා-ඇල අන්තර් හුවමාරු කාර්යාලයට පිවිසිය හැක.      
       
ගෙවීම් පටිපාටිය:      
  • ලංකා බැංකුවෙන් (BOC) ඉලෙක්ට්‍රොනික පරිශීලක ගාස්තු ගෙවීම් - සෘජු හර අවසර පත්‍රය
බාගත කරන්න